@lithirajayarathne9832 2 years කාලය පියඹා යමි ආදරේ බෙදා දෙමි ජීවිතේ කියා යමි පාඩුවේ හිද ගමි දුක දිනා ගමි සිත හදා ගමි මග සිතා ගමි කල් හදා ගමි පින් පතා දන් දෙමි සුව සදා රැක දෙම් මුව මල් සිනා ලමි දිවි හර ලබා ගමි ලිතිර ✍️
කාලය පියඹා යමි
ආදරේ බෙදා දෙමි
ජීවිතේ කියා යමි
පාඩුවේ හිද ගමි
දුක දිනා ගමි
සිත හදා ගමි
මග සිතා ගමි
කල් හදා ගමි
පින් පතා දන් දෙමි
සුව සදා රැක දෙම්
මුව මල් සිනා ලමි
දිවි හර ලබා ගමි
ලිතිර ✍️
❤
❤
😍♥️
ලස්සනයි මැනික
❤️❤️
💕