කුලපතිගෙන් උපාධිය එපා කියු කොළඹ නීති සිසුන් | university of Colombo 2021



කොන්ද කෙලින් ඇති කොළඹ විශ්ව විද්‍යාලයේ නීති සිසුන්. සිදු විය යුත්ත …
[ad_1]
Diploma UoC
[ad_2]
#කලපතගන #උපධය #එප #කය #කළඹ #නත #සසන #university #Colombo

ColomboDiploma Animasi 3DDiploma FarmasiDiploma Kandungan Kreatif DigitalDiploma KejururawatanDiploma Keselamatan dan Kesihatan PekerjaanDiploma Komunikasi MediaDiploma KosmetikDiploma Pendidikan Awal Kanak-kanakDiploma Penjagaan KesihatanDiploma Pentadbiran PerniagaanDiploma PerakaunanDiploma PsikologiDiploma Rekaan GrafikDiploma Sains Perubatan dan KesihatanDiploma Teknologi MaklumatDiploma University of CyberjayaDiploma UoCUniversityඋපධයඑපකයකලපතගනකළඹනතසසන
Comments (40)
Add Comment
  • @S.N.Malaka

    අපි බලන් යින්නේ කරලා කොහෙන් හරි උපාදියක් ගන්න මුන් දුන්නු එකක්ත් එප කියනවා

  • @user-up4ho4ps9w

    මු වගේ උන් තමයි බෙල්ලේ වැල දාගන්නේ

  • @KasunJaya-v8e

    උපඩියෙන් වෙඩක් නෑ උගත් කම නෙත්තම්……

  • @SLLD-ek8pl

    Mun agamata gatu noksrana. Awajataka aeun akai ma. Mun damapyantat salakaida

  • @RaviSuthan-bm2jt

    Oka gaththata kamak naha Godak mudala hambakaranna ona nisa kudukarayo pal horu upasakayo kiyala kiyanna epa passe eya mage sewadayakaya kiyala kiyanna epa

  • @StinkyRat-jr9ub

    Meke comment karala thiyena harak wage un hinda thamai epakarapu UN awilla wahana aragena gaanu thiyagena sasane kanne.buduhamuduruwange kaaleth Samantha badda,dewadaththa wage UNtath wada wada buduhamuduruwanta banneth me wage wahallu thamai

  • @Osha_12

    කොච්චර අප්පිරියයිද. එතන කවුරු හිටියත් තමා යන පාර හරිනං එච්චරයි. මෙතනින් පේන්නේ උපාධියක් තිබුණත් personality එක නෑ කියන එක

  • @NeranjanprasangaNeranjanprasan

    උපාදිය ගත්තවිදියතමයි වැරදි !!!!!!
    අටවත් පාස් නැති වේසිගෙ පුතාල
    මේරට පාලනය කරල නිදහස් අධ්‍යාපනයට කෙලපු කෙලිල්ල
    හරි !!!!!!
    මතකතියා ගනිල්ලා ,
    භික්ෂුව දේෂපාලනය සදහා සුදුසුයි. නමුත් හරිදේ , වැරදිදේ
    වටහාගෙන රටට හා ආගමට
    හිතසුව පිණිස වැඩකලයුතූයි.
    තමන්ට වාසි පැත්තට හෝයියා
    කියන මේවගේ උපකූලපතිලට
    වෙන්නඕන මේවාගේ තමයි.

  • @MadhushikaSewwandi-bj4qu

    පඩ ශෝ පෙන්නල රගල ගියාට අපි උන් ගාවට වැඩක් කරගන්න ගියහම අපිටත් වෙන්නෙ අපිව 2.50ට ගණන් ගන්නකම් බලන් ඉන්න තමා . ඉගෙන ගත්තට මොලේ නැති ගොන්. හාමුදුරුවන් ගෙ කුසල් අකුසල් එයා බලාගනී. සිව්‍රරට ඔළුව නවන්න තිබුන. සිව්‍රර උගේ වැඩ වලට පලි නෑනෙ බ්‍රෝ. ඔළුව තියන 4-5 දෙනෙකුත් ඉන්නව හැබැයි

  • @abeysinghepathirana407

    මෙිවගේ හාල් කෑලි තමා රට හදන්න බලය ඉල්ලන්නෙ

  • @thilaksir

    හාමුදුරුවන්ට අයින් වෙන්න තියෙන්නෙ .සිවුරට නිගා නොකර.

  • @chinthakasampath5685

    Me wage aya thamai rakiya diyaw Kiya kiya parawal gane bord ussan kagahanne .

  • @k.sujeewachandimali4785

    ජීවිතේ කවද හරි දවසක පසුතැවීමක් ඇතිවේවි පිට කොන්ද තියෙන මුන් කියලා වර්ණනා කරපු අයටත් ඒ වගේම පාපයක් ඉතුරු වේවි. රජයේ කාට පත්වීම දුන්නත් තමන් දැනගන්න ඕනේ ගරුකල යුත්තාට ගරු කරන්න. ඕකෙන් පෙන්නන්නෙ උගත්කම තිබුනට බුද්ධියක් නැති එවුන් කියල ප්‍රඥාවන්ත කමක් නැති අය කියලා.

  • @ChandraGamlath-bd1nt

    එක්කෝ හාමුදුරුවන් මේවගේ ඒවට නොයා ඉන්න ඔර්න එක්කෝ උපාදි ලැබෙන එවුන් වැඩිගිටියන්ට ගරු නොකරන අම්මට තාත්තා ට නොසලකන එවුන් බව දැනගන්න ඔර්න මේ ගැන වර්නා කරන්න හොද නැහැ වෙන ආගමක පූජකයෙක් හිටියා නම් දෙකට නැමිලා ඕක ගන්නවා

  • @lakmalkumara8187

    රාජ්‍ය සේවයට සාමාන්‍ය සමාජයට ආවාමත් ඔහොම සාධාරණ අවංක ව වැඩ කළොත් හොඳයි …♥️🇱🇰

  • @eshanpradeep5953

    😂😂😂 අන්න හිගාකනවා පාරවල් ගන්නෙ රස්සා නැ කියලා

  • @k.pdayananda6604

    දේශපාළුවන්ට කඩේ යන
    දෙපිටකාට්ටු චරිත වලට
    හොදම වැඩේ
    කොන්ද පන ඇති අනාගත පරපුර ඇස් ඇරල
    බලත්වා

  • @neilratnayake4873

    චීවරයක් දරාගෙන වන්දිබට්ට කමින් උපකුලපතිකමකුත් අරගෙන ගතකරන අකැප ජීවිතේට සහ උන්වහන්සේගේ නොමනා භාවිතාවට තම ආයාසයෙන් සිරකරගෙන සිටි ඒ නොසතුට කියාපෑමට පෘතග්ජන සිසුන් හට ලැබුන එකම අවස්තාව මෙය වියහැකියි. ස්වාමීන්වහන්සෙ හබා ගොස් සිසුන් තම විරෝදය නොපෙන්වුවෝය. මෙවැනි තත්වයක් මුන්වහන්සේම හබාගොස් ලබාගත් සෙයක් පෙනේ.

  • @anilabeysinghe430

    උගත් වුනත් වැඩක්නහැ ආචර ධර්ම ගැවිලාවත් නැතිනමි

  • @slview10

    හාමුදුරුවෝ කිසි පැකිලීමක් නැතුව ඉන්නවා,
    සමාජයට ආවමත් ඔය කියන ගැම්ම තියාගන්න හොදේ 😆😆
    රනිල් ආවා කියල හාමුදුරුවෝ අයින් කරේ නැ.

  • @maduraguluwatta2662

    කැපිලා පේන්න හදන එක ව්දිහක් …මෝඩ ආතල්

  • @Pasindichamodya-xn2kv

    හාමුදුරුවෝ වැරදි උනත් ඔය වගේ පහත් වැඩ මහ ලොකු උපාධි කාරයෝ කරද්දී..රටේ අනාගතේ ගැන මොනා කිය්නවද…😢උනත් මොලේ නැති පිරිසක්